April 27, 2024

ස්වභාවික අමුද්‍රව්‍යයෙන් වෙසක් පහන් කූඩු (PHOTOS)

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ නැගෙනහිර කොටසේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු විසින් මානා, පන් කොටු සහ කොහු ලණු උපයෝගි කර ගනිමින් නිර්මාණය කරන ලද කැරකෙන වෙසක් පහන් කුඩුවක් බෝපත්තලාව නැගෙනහිර කොටස් පෙරේදා සහ ඊයේ යන දෙදින තුල ප්‍රදර්ශනය කරනු ලැබුහ.

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලෙන්ම සොයාගන්නා ලද ස්භාවික අමුද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම කැරකෙන වෙසක් පහන් කූඩුව නැරඹීමට බෝපත්තලාව රජයේ සත්ව ගොවිපල අවට පදිංචිකරුවන් නිරෝධායන උපදෙස් වලට අනුකූලව පැමිණ සිටියහ.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(11 votes)