IMG-LOGO

2024 මැයි මස 22 වන බදාදා


රට කොස්ස ඉදලට තහනමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විශාල පරිසර දූෂණයකට ඉවහල්වන ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර  අධිකාරියේ නිලධාරීහු  පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර  සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දුන්හ.

මේ අනුව ඒ සම්බන්ධයෙන්  නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මානප්පෙරුම මහතා පැවසීය.

මේ අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්චීෂීට්  භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම  ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.

මේ අතර ලන්චීෂීට්  භාවිතය තහනම් කිරීමට කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දුන්නේය.

ලන්චීෂීට් නිපදවන්නාට ඒ සඳහා අනුගත වීම සඳහා මාස හයක සහන කාලයක් ලබාදීමටද මෙහිදී තීරණය කෙරිණ



අදහස් (4)

රට කොස්ස ඉදලට තහනමක්

සිරිල් Sunday, 14 January 2024 11:12 AM

ප්ලාස්ටික් ඉදල්/ කොසු මාසෙටම එකයි. ලංකාවේ දේශීය නිෂ්පාදන සති දෙකයි තියෙන්නේ. තත්ත්වය පරීක්ෂා කරන්නේ නැතුව මෙහෙම ගන්නවා කියන්නේ පට්ට මෝඩ තීරණයක්...

:       39       4

අබිලින් Sunday, 14 January 2024 04:30 PM

සිරිල් කියන්නේ සත්‍යම දෙයක් තමයි.. ඇත්තටම ප්ලාස්ටික් ඉදල කියන්නේ මාස ගණනක් පාවිච්චියට ගන්න පුළුවන් එකක්... ඉරටු යොදාගෙන දේශීය නිෂ්පාදන කියන්නේ සතියකට නැත්නම් වැඩිම වුනොත් දෙසතියකට පාවිච්චියට ගන්න පුළුවන් එකක්, මිලේ වෙනසත් එතරම් වෙනසක් නැහැ... ඒත් දැන් නම් සතියකට, දෙකකට වඩා පාවිච්චියට ගන්න බැරි තත්වයේ එවාත් නැහැ කියන්න අමාරුයි. අපි පාසල් යද්දී අත්වැඩට සැකසූ කොසු, ඉදල් වලටත් වඩා අන්ත බාල තත්වයට කොසු ඉදල් හැදීම නවතා ඔය තීරණය ගන්නවා නම් හොඳයි...

:       1       6

Bamunuarachchi Monday, 15 January 2024 03:42 AM

සිරිල් ඔහේගේ ආච්චිගෙ කාලේ පාවිච්චි කලෙත් පළාස්ටික් කොසුද? ආච්චි ඉන්නවා නම් කොස්සෙන් ගහන කතාවක් ඔබ කිව්වේ.

:       0       0

Pradeep Kumara Sunday, 14 January 2024 02:13 PM

බොහෝ ප්‍රමාද වී හෝ ගනු ලැබූ අතිශය වැදගත් තීරණයක්...

:       2       18

ඔබේ අදහස් එවන්න

දියත

අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා
2024 මැයි මස 22 7 0

මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්


විශ්‍රාමික හමුදා ජීවන තත්ත්වය නංවන්න අලුත් වැඩක්
2024 මැයි මස 22 43 0

සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


වෙසක් පෝය දෙදින බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වයි
2024 මැයි මස 22 100 0

බන්ධනාගාරගත රැඳවියන්ට වෙසක් පෝය වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලෙස හෙට සහ අනිද්දා (23 සහ 24) අමුත්තන් පෙන්වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්


තරග පාවා දෙන්න යෝජනා දුන් බංගලියා රිමාන්ඩ්
2024 මැයි මස 22 341 0

එල්.පී.එල් 2024 ක්‍රීඩක වින්දේසියේදී තරග පාවාදීමට ක්‍රීඩකයින්ට යෝජනය කළේ යැයි කියන දඹුල්ල කණ්ඩායමේ හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංගලාදේශ ජාති


ග්‍රාම නිලධාරි වැටුප් - දීමනා ඉහළට
2024 මැයි මස 22 855 2

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම


අවුරා ලංකා සභාපති රිමාන්ඩ්
2024 මැයි මස 22 2080 4

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය මීට සුළු වේලාවකට පෙර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 872 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2418 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2080 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site